FAST NEWS

24×7 Around the Globe

ගෑස් මිල අඩු වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඔක්තෝබර් මස 5 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් මිල සංශෝධනය කෙරෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා විසින් මේ බව නිවේදනය කළේය.