FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපයෙන් විශේෂ නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යෝජිත ජාතික සභාවට සහභාගී වීමෙන් වැළකි සිටීමට තීරණය කළ සියලු දේශපාලන පක්ෂ වෙත තම අචාරය පුදකර සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

සර්ව පාක්ෂික ආණ්ඩුව හා ජාතික සභාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරමින් නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.