FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 41කි.

ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අද(02) අලුයම ඔහු රෝහල් ගතකර ඇති අතර එහිදී මියගොස් ඇති බව වාර්තා වේ.

අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම්දෙනු ඇත.