FAST NEWS

24×7 Around the Globe

අද ලංකාවේ රත්‍රන් මිල මෙන්න

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(30) දිනයේත් ලෝක වෙළඳපොලේ රන් මිල තවත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකාවේ රන් මිල දැක්වෙන්නේ මෙහෙමයි.

*රන් අවුන්ස – රු. 603,983.00
*කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,310.00
*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 170,450.00
*කැරට් 22 ග්‍රෑම් 1 – රු. 19,540.00
*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.156,300.00
*කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,650.00
*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.149,200.00