එක්සත් ජාතීන්ගේ සහාය ශ්‍රී ලංකාවට

එක්සත් ජාතීන්ගේ සහාය ශ්‍රී ලංකාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් මහතා ශ්‍රී ලංකාවට සහනාධාර ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ සහාය ලබා දී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 77 වැනි සැසිවාරයට සමගාමී ව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නිව්යෝර්ක් නුවර දී මහලේකම්වරයා හමු වූ අවස්ථාවේ දී මෙම සහතිකය ලබා දී ඇති බව විදේශ මාධ්‍යය නිවේදනය කොට තිබෙනවා.