(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලක්විජය තාප විදුලි බලාගාරයට දවස් එකසිය අසූවක ණය සහන පදනමක් යටතේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් තුන් ලක්ෂයක් ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය කැබිනට් අනුමැතිය ඉල්ලා තිබෙනවා.
කෙසේවෙතත් සමාගම් දෙකකින් ගල් අගුරු ලබා ගැනීම සඳහා ඉල්ලා තිබුණත් ගල් අඟුරු තොගය මෙරටට ගෙන්වීමේදී මාස දෙකක කාලයක් ගතවනු ඇති බව පැවසෙනවා.








