FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට මන්දපෝෂණය තත්ත්වයක් නැහැලු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිසිදු මන්දපෝෂණ තත්ත්වයක් නොමැති බව දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුමනසේකර ප්‍රකාශ කළා.

එම දිස්ත්‍රික්කයේ සූරියවැව ප්‍රදේශයේ මන්දපෝෂණ තත්වයක් පවතින බවට පළවූ වාර්තා පදනම් විරහිත බවයි මාධ්‍ය වෙත ඊයේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.