FAST NEWS

24×7 Around the Globe

මැලේසියානු රැකියා සදහා රාජ්‍ය අංශය යොමු කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු එහිදී ප්‍රකාශ කළේ මැලේසියානු රැකියා වැඩි ප්‍රමාණයක් සදහා රාජ්‍ය අංශයේ සේවකයින් යැවීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මැලේසියානු රජය ලංකාවෙන් යන සේවකයිටත් අවම වැටුප සහ සියලු දීමනා ලබාදීමට කටයුතු කර තිබෙනවා.