FAST NEWS

24×7 Around the Globe

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5 ක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබාගැනීමට හැකියාව පවතින බවයි ඔවුන් නිවේදනය කළේ.