FAST NEWS

24×7 Around the Globe

ඇමතිවරුන්ගේ විදෙස් ගමන්වලට සීමා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජ්‍ය වියදම් අවම කිරීමේ අරමුණ ඇතිව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ විදේශ සංචාරයන් අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් සීමා කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අදාළ යෝජනාව ඇතුළු සියලු කැබිනට් තීරණ පහතින්.