FAST NEWS

24×7 Around the Globe

බොරතෙල් මිල පහතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක වෙළඳපලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 90. 53 ක් ලෙසයි.

ඩබ්ලිව්. ටී. අයි. බැරලයක මිල ඩොලර් 84 යි ශත 73 ක් දක්වා පහත වැටී තිබෙනවා.