FAST NEWS

24×7 Around the Globe

උපාධිදාරීන්ට රැකියා අවස්ථා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා විශ්වවිද්‍යාලය තුළම අර්ධ කාලීන රැකියා අවස්ථා ලබාදීමට විශ්වවිද්‍යාල පරිපාලනය සැලසුම් කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සහ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එම්.ඩී ළමාවංශ මහතා සඳහන් කළේ, සිසුන් 300 කට පමණ රැකියා අවස්ථා ලබාදීමට සැලසුම් කර ඇති බවයි.