FAST NEWS

24×7 Around the Globe

ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමට ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීමේදී ලෝක බැංකුවේ මුදල් අවභාවිත කළ බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව එම සමාගම පවසයි.