FAST NEWS

24×7 Around the Globe

සැප්තැම්බර් 19 රජයේ විශේෂ නිවාඩු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සැප්තැම්බර් මස 19 වෙනි සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත.