FAST NEWS

24×7 Around the Globe

දෙවන පාසල් වාරය අද ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2022 වසරේ දෙවන වාරය සඳහා පාසල් අද (13) ආරම්භ වේ.

ඒ අනුව මේ වසරේ දෙසැම්බර් මස දක්වා දිවයිනේ සියලුම පාසල්වල දෙවන වාරය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

තෙවන වාරය 2023 ජනවාරි මස 02 වැනි දා සිට ආරම්භ කිරීමට නියමිතයි.