FAST NEWS

24×7 Around the Globe

ළහිරු වීරසේකර ජාතික රෝහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මරදාන ප්‍රදේශයේ පැවති විරෝධතාවක දී පොලිස් රාජකාරිවලට බාධා කිරීම සම්බන්ධයෙන් ඊයේ (09) අත්අඩංගුවට ගැනුණු සමාජ ක්‍රියාකාරී ළහිරු වීරසේකර රෝහල්ගත කර තිබෙනවා.

ඔහුට ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.