(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවේශ පත්‍ර හිඟයක් මතුව ඇති බව වාර්තා වනවා.
ඇතැම් මගීන් සඳහන් කළේ, දුම්රිය ස්ථාන මගින් නියමිත මුදලට අනුව ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන බවයි.
මේ සම්බන්ධයෙන් අප දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී එස්. පොල්වත්තගෙන් විමසීමක් කර අතර ඔහු කියා සිටියේ ප්‍රවේශ පත්‍ර මුද්‍රණයට අවශ්‍ය කඩදාසි හිඟය මීට හේතු වී ඇතිබවයි.








