ප්‍රකාශයක් ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසමට කැඳවා තිබේ.
මීට අමතරව හිටපු නාවික හමුදාපතිවරු වන ජයන්ත කොළඹගේ හා ජේ.පෙරේරා යන අයවත් ජනාධිපති පරීක්ෂණ කොමීසමට කැඳවා ඇත.
ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා මීට පෙරත් එම කොමිසම හමුවට කැඳවා තිබිණ.







