FAST NEWS

24×7 Around the Globe

විදුලි කප්පාදුව පැයකට අඩුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (06) සිට ලබන 9 වැනිදා දක්වා විදුලිය කප්පාදුව පැයකින් අඩු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව අද සිට විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ පැයක පමණ කාලයක් පමණයි.