FAST NEWS

24×7 Around the Globe

ඉදිරි පැය 24 දී ධීවර සහ නාවික කටයුතු එපා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි පැය 24 තුළදී ධීවර සහ නාවික කටයුතු නිරතවීමෙන් වළකින ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා.