FAST NEWS

24×7 Around the Globe

වෙල්ගමගේ නව පක්ෂ කාර්යාලයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය බත්තරමුල්ලේදී අද (05දා) පෙරවරුවේ විවෘත කෙරිණි.

එම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතායි.