FAST NEWS

24×7 Around the Globe

අදත් විදුලිය කැපෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන හිඟවීම හේතුවෙන් අද (05) විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබ දී තිබේ.

No photo description available.