FAST NEWS

24×7 Around the Globe

අද විදුලිය කපන්නේ මෙහෙමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන හිඟවීම හේතුවෙන් අද (04) විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබ දී තිබේ.

ඒ අනුව අද රාත්‍රී කාලයේ පැයක් පමණක් විදුලිය කප්පාදු සිදුවනු ඇත.

No photo description available.