FAST NEWS

24×7 Around the Globe

අදත් විදුලි කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලි ජනනයට අවශ්‍ය ඉන්ධන හිඟවීම හේතුවෙන් අද (3) සිට 5 වැනිදා දක්වා විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබ දී තිබේ.

ඒ අනුව අද සහ හෙට රාත්‍රී කාලයේ පැයක් පමණක් විදුලිය කප්පාදු සිදුවනු ඇත.

ලබන සදුදා (5 වැනිදා) දිවා කාලයේ සහ රාත්‍රී කාලයේ පැය බැගින් පැය දෙකක් විදුලිය කප්පාදු කිරීමට අවසර ලබ දී ඇත.