FAST NEWS

24×7 Around the Globe

ලිට්‍රෝ මිල යළි පහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මේ මස 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නැවතත් අඩු කිරීමට නියමිත බවත් නව මිල ගණන් පසුව දැනුම් දෙන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.