FAST NEWS

24×7 Around the Globe

ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ මිල සංශෝධනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ වර්ග 43ක මිල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය පහතින්.