FAST NEWS

24×7 Around the Globe

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා නිකුත් වූ උසස් පෙළ ප්‍රථිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 19 වනදා සිට 30 වනදා දක්වා සිදුකෙරෙනවා.

එමෙන්ම මෙවර 2022 උසස් පෙළ සඳහා අයදුම්පත් කැඳවීම අද සිට ලබන 08 වන දින දක්වා සිදුකෙරෙනවා.