FAST NEWS

24×7 Around the Globe

ගංවතුර තත්වයන් ගැන අවදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කලු ගග – ගිං ගග සහ නිල්වලා ගග ස්ථාන කිහිපයකින් තවමත් අවධානම් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.