(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2022 සැප්තැම්බර් 1 වන දා සිට එකතු කළ අගය මත බද්ද (VAT) 12% සිට 15% දක්වා ඉහළ දමන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (අගෝ. 3) මුදල් අමාත්‍යවරයා ලෙස 2022 අතුරු අයවැය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරමිනි.








