(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2121 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 171497 දෙනකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
උසස් පෙළ විභාගයට අයදුම්කළ මුළු ශිෂ්‍ය සංඛ්‍යාෙවන් එම පිරිස සියයට 62.9ක ප්‍රමාණයක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පාසල් අයදුම්කරුවන් 37 දෙනකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 12 දෙනකු වශයෙන් අයදුම්කරුවන් 49 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇත.








