FAST NEWS

24×7 Around the Globe

රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිර දඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක නිදහස් කිරිමේ ලිපියට ජනාධිපතිතුමාගේ අනුමැතියට යටත්ව තමා අත්සන් කළ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක පවසනවා.

මේ අතර රන්ජන් රාමනායකගේ නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක සඳහන් වන්නේ “රන්ජන්ට ආදරේ කරන එන්න පුලුවන් හැමෝම අද 12 ට වැලිකඩ බන්ධනාගාරය ඉස්සරහට එන්න” යනුවෙන්.