FAST NEWS

24×7 Around the Globe

රටවල් රැසක් ලංකාවට පණවා තිබූ සංචාරක රෙගුලාසි ලිහිල් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රංශය – නෝර්වේ – ස්විට්සර්ලන්තය සහ මහා බ්‍රිතාන්‍යය යන රටවල් විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී පණවා තිබූ දැඩි නීති ලිහිල් කර තිබෙනවා.