FAST NEWS

24×7 Around the Globe

මහ බැංකුවේ අධිපති නන්දලාල් මැතිසබයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අතුරු අය-වැය සහ රටේ මුදල් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ආණ්ඩුවේ සහ විපක්ෂයේ සියලු ම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී ලබන 30 වන දා පස්වරු 2.00ට විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිත ය.

ඊයේ (24) පෙරවරුවේ පැවැත්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳ තීරණය දන්වා ඇත.