FAST NEWS

24×7 Around the Globe

සිරියාවේ සැරූ රුසියානු ප්‍රහාරක යානය තුර්කියෙන් බිම හෙළයි.

සිරියාවේ ප්‍රහාරයන් දියත් කරමින් සිටින රුසියානු ප්‍රහාරක ජෙට් යානයකට තුර්කි ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

ප්‍රහාරයෙන් පසු Su-24 දරණ ගුවන් යානය තුර්කියේ ලටකියා පළාතේ කඳුකරයට කඩා වැටී ඇති බව ය.

තුර්කි හමුදා බලධාරීන් වාර්තා කර ඇත්තේ, අදාළ ප්‍රහාරක යානය සිය දේශ සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කළ බව ය.

කෙසේ වෙතත් ප්‍රහාරක ජෙට් යානයේ නියමුවන් දෙදෙනා දිවි ගලවා ගෙන තිබේ.