FAST NEWS

24×7 Around the Globe

විශේෂ ජනාධිපති කොමිසමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාර්තු 31 සිට මැයි 15 දක්වා රට තුළ සිදු වූ සිද්ධීන් හේතුවෙන් සිදු වූ ජීවිත සහ දේපළ හානි පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ කාලය නොවැම්බර් 30 දක්වා දීර්ඝ කර ඇති අතර ඒ බව ගැසට් නිවේදනයක් මඟින් නිවේදනය කර ඇත.