FAST NEWS

24×7 Around the Globe

IMF සාකච්ඡා අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමේ සාමාජිකයින් පිරිසක් අද (24) දි සිට මෙරට නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.

මේ අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ මේ වසර අවසන් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට අපේක්ෂිත ණය පහසුකම ලබා ගැනීමට හැකිවනු ඇති බවයි.

ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන තුනක පමණ ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂා කරයි.