FAST NEWS

24×7 Around the Globe

පැතුම් කර්නර්ව යළිත් අත්අඩංගුවට ගන්න නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණයේ පෙනී නොසිටි අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ පැතුම් කර්නර් අත්අඩංගුව ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.