FAST NEWS

24×7 Around the Globe

රන් මිල පහතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක වෙළඳපොලේ රන් මිලේ සුළු පහත වැටීමක් පෙන්නුම් කර තිබේ.

රන් අවුන්සයක මිල සියයට බින්දුවයි දශම පහකින් පහළ ගොස් ඇති අතර, රන් අවුන්සයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 1745.81 ක් ලෙසය.