නව ආගමන විගමන පාලක ජනරාල් වැඩ බාරගනීයි..

නව ආගමන විගමන පාලක ජනරාල් වැඩ බාරගනීයි..

  1. ෆාස්ට් නිව්ස් – කොළඹ

නව ආගමන විගමන පාලක ජනරාල් ලෙස හර්ෂ ඉලුක්පිටිය මහතා අද (12 වැනිදා)          වැඩ ඇරඹීය.

බත්තරමුල්ල පිහිටි ආගමන විගමන ප්‍රධාන කාර්යාලයේ දී මෙම අවස්ථාව සිදුවිය.