FAST NEWS

24×7 Around the Globe

තෙල් ඉල්ලා හමුදා සෙබළාටත් පිහියෙන් අනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

ඇඹිලිපිටිය, 99 කණුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලට දින 5කට පසුව අද පැමිණි ඉන්ධන තොගය අවසන් වීමත් සමඟ නොසන්සුන්තාවක් හටගත්තේ ඉන්ධන ලබාදෙන ජනතාව ඉල්ලා සිටීමත් එහිදී පිරවුම්හලේ ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබළෙකු සමඟ පුද්ගලයින් දෙදෙනෙකු ඇති කරගත් බහින්බස් වීමක් දුරදිග යාමෙන් එම එක් අයෙක් හමුදා සෙබලාගේ රාජකාරී ගිණිඅවිය උදුරා ගැනීමට තැත්කර තිබුණා.

අනෙක් පුද්ගලයා එම අවස්ථාවේ තියුණු ආයුධයකින් සිදු කළ පහර දීමකින් හමුදා සෙබලා තුවාල ලබා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළුත් කර තිබෙනවා.