FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන සොයා ඇමතිවරු දෙදෙනක් විදෙස් ගත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලිබල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර සහ පරිසර ඇමති නසීර් අහමඩ් යන මහත්වරු කටාර් රාජ්‍යය බලා අද (28) උදෑසන නිළ සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇි බව,රජයේ ආරංචි මාර්ග පවසයි.

රට තුළ පවතින ඉන්ධන අර්බුදයට විසඳුම් ලෙස කටාර් රාජ්‍යයෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා මෙම සංචාරයේදී එරට රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත පව පැවසේ.