22ට කැබිනට් අනුමැතිය හිමි වෙයි
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 22 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
ඒ අනුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා පවසයි.