(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආමත්‍යවරුන් දෙදෙනෙකු හෙට(27) රුසියාව බලා පිටත්ව යන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
කොළඹ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ පිළිබද පැහැදිලි කළා
අඩුම තැනින් ඉන්ධන ලබා ගත හැකිනම් එයට උත්සාහ කරන බව ඇමතිවරයා කියා සිටියේය.








