FAST NEWS

24×7 Around the Globe

අද පැය 2 යි විනාඩි 30 ක විදුලිය කැපීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (23) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ඉල්ලීමක් අනුව මෙම සතිය තුළ උදෑසන කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේය.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේය.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
– දහවල්/සවස් කාලයේ: පැය 2 යි විනාඩි 30

P, Q, R, S, T, U, V, W කලාප සඳහා
– දහවල්/සවස් කාලයේ: පැය 2 යි විනාඩි 30

M, N, O, X, Y, Z කලාප සඳහා ( BOI Zones)
-උදෑසන කාලය : පැය 3 යි

CC කලාප සඳහා (කොළඹ නගරයේ වානිජ කලාප)
– උදෑසන කාලයේ: පැය 2 යි