
T20 ශ්‍රේණිගත කිරීම්වල වනිඳු 6වැනි ස්ථානයට
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග T20 ශ්‍රේණිගත කිරීම්වල 6 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා.
ඒ අනුව ඔහු පෙර සිටි ස්ථානයේ සිට 1ක් ස්ථානයක් ඉදිරියට පැමිණ ඇති බව සඳහන්.
මීට අමතරව පන්දු යවන්නන්ගේ ලයිස්තුවේ 8 වෙනි ස්ථානය මහීෂ් තීක්ෂණ සහ පන්දුවට පහර දෙන්නන්ගේ ලයිස්තුවේ 8 වෙනි ස්ථානය පැතුම් නිශ්ශන්කද හිමිකරගෙන තිබෙනවා.