FAST NEWS

24×7 Around the Globe

අතුරු අය වැය අගෝස්තු මාසයේ දී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අතුරු අය වැය ලබන අගෝස්තු මාසයේදීත් ලබන වසර(2023) සදහා වන අය වැය නොවැම්බර් මාසයේදීත් ගෙන එන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.