FAST NEWS

24×7 Around the Globe

නිවසේ සිට රාජකාරී කිරීමට පෞද්ගලික අංශයටත්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිවෙසේ සිට වැඩ රාජකාරී කිරීමේ ක්‍රමවේදයට පුද්ගලික අංශයේ සේවකයින්ද යොදවන ලෙස ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

එසේම විනෝද ගමන් ඇතුළු අත්‍යාවශ්‍ය නොවන ගමන් වලින් වලකින ලෙස ද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.