(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන ලබා දීමේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු වල නිරතව සිටින නිලධාරීන්ට ප්‍රමුඛතාවය ලබා දෙන්නැයි විභාග කොමසාරිස් එල් එම් ඩී ධර්මසේන මහතා ඉන්ධනහල් හිමියන්ගෙන් ඉල්ලා සිටියි.
ඔහු කියා සිටියේ උත්තරපත්‍ර ඇගයීමේ කටයුතු සාර්ථකව සිදු කරගැනීම සඳහා මෙලෙස ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවයි.








