FAST NEWS

24×7 Around the Globe

ගෑස් නැවට මුදල් ගෙවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෑස් නෞකාව සඳහා මුදල් ගෙවීම සහ ගොඩබෑම අද සිදුකරන බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි.

මෙම නෞකාවේ ඇති ගෑස් තොගයේ වටිනාකම ඩොලර් මිලියන 2.5 කි.

කෙසේ නමුත් නෞකාවේ ඇති ගෑස් අද දිනයේ ගොඩබෑමට හැකියාව ලැබුණ ද බෙදාහැරීම් කටයුතු සඳහා තවත් දින කිහිපයක් ගතවනු ඇති බව වාර්තාවේ.