(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොදුජන කේන්ද්‍රීය අරමුණක් ජයග්‍රහණය කිරීමට සියළු දෙනාගේ සමගිය, සහය, හා බැඳීම් අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොසොන් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.
අතීත හෙළයන් අභියෝග ජය ගත්තේ සාමුහික හා පොදු එකඟතා මත පිහිටා කටයුතු කිරීමේ ප්‍රතිඑලයක් ලෙස බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
මිහිඳු මා හිමි පෙන්වා දුන් දහමෙන් අතීත ශ්‍රී ලංකාව ශ්‍රී විභුතියෙන් අනුනව පැවති බවද ජනාධිපතිවරයා එම පණිවුඩයෙන් සිහිපත් කරනවා.








